
ආර්ථික අසීරුතාවයන් නිසා නොමිලේ වීඩියෝප්‍රචාරය කරන දායක කොම්පැනියකින් මෙම විකාශය කලින් ප්‍රචාරය විය. නොමිලේ එම සේවය සපයන කොම්පැනි ඔවුන්ගේ වියදම පිරිමහ ගන්නේ වෙළද දැන්වීම් අතරින් පතර දැමීමෙනි. ඒවායින් ලැබෙන ආදායම බෞද්ධයා නාලිකාවට නොව SERVER COMPANIYA යටය. ඇමෙරිකාවේ සිට බොහෝ වරක් ටෙලිපොන් කරමින් මෙම විකාශයේ වෙළද දැන්වීම් ප්‍රචාරය වෙන නිසා බලන්න බැරියයි චෝදනා කල නිසා බොහෝ කරදර විද මසකට ඩොලර් 200 ක් ගෙවා වෙනත් වෙබ් සර්වර් එකක් සොයන්නට බෞද්ධයා පාලක පිරිසට සිදුවිය. ඉන්පසු යම්කිසි වෙළද ව්‍යාපාරිකයෙකුට කොත්රාත් දීම නිසා එම කොම්පැනිය දැන් සියලු web broadcasting නවත්වා ඇත. නිතිපතා මෙම ක්‍රියාවට කොම්පැනිය මුදල් අයකරමුත් පිට රට සිට මෙම සේවය බලන අයට සති තුනක සිට පෙනෙන්නේ නැත මේ ගැන පැමිණිලි කරන්නට කෙනෙක් බුඩිස්ට් ටී වී ආයතනයේ සොයා ගන්නට නැත. එම ආයතනයේ ප්‍රධාන නිලධාරී මහතා වන මහේෂ් යහම්පත් මහතා ගේ නොම්මරය +94 777 255 883 ට ඔබට කතා කල හැකි නම් මෙම සේවය හරියාකාරව කරන්නට හැකි ආධාරයක් කරන්නට ඔබට පිළිවන .

